March 29, 2024

සජිත් පිලේ 53ක් පිල් මාරුවකට සැරසෙයි - 23 කගේ හඩපට රංගේබණ්ඩාර අතේ Featured

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව සිටින 23 දෙනෙකුගේ හඩපට තමන් සතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණ කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු 53 දෙනෙකු යලි එජාපය සමග එක්වීමට තමන් සමග සාකච්ඡා කළ බව රංගෙබණ්ඩාර මහතා පැවසීය.