April 23, 2024

සුළු පක්ෂ එජාපයෙන් ඉවත්වීමට යයි - හදිසියේම පක්ෂ නායක රැස්වීමක් කැඳවයි Featured

February 21, 2020

ඉදිරි මැතිවරණය් වෙනුවෙන් ගොඩනැගෙන නව සන්ධානය සහ ලකුණ සම්බන්ධයෙන් ඇති අර්බුධය පිළිබද සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ හමුවක් හෙට (22) දින කොළඹ දී පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන ඇතැම් සුළු පක්ෂ වෙන්ව තරඟ කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙම රැස්වීම සූදානම් කර ඇති බව ඔවුන් පවසයි.

Last modified on Friday, 21 February 2020 15:28