April 24, 2024

ඥානසාර හිමි නව ස්ථාවරයක - "සයින්දමරුදු තීන්දුව හරි - දෙමළ ජනතාවත් ඉල්ලන දේ දෙන්න" (VIDEO) Featured

February 18, 2020

සයින්දමරුදු වලට විතරක් නොව කල්මුණේ දෙමල ජනතාව ඉල්ලන ප්‍රාදේශීය සභාවද ඉක්මනින් ලබා දිය යුතු බව බොදුබල සේනා මහ ලේකම් පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. 

කල්මුනේ දෙමල ජනතාවගේ මෙම ඉල්ලීම ඉතා සාධාරණ එකක් බවද උන්වහන්සේ සඳහන් කරයි.

කල්මුනේ දෙමළ ජනතාව වසර 30ක පමණ සිට මෙම ඉල්ලීම කරන බව සඳහන්  කරන උන්වහන්සේ ඒ සඳහා උපවාස හා සත්‍යග්‍රහද කළ බවද උන්වහන්සේ පෙන්වා දෙයි. 

සයින්දමරුදු ප්‍රදේශයට නගර සභාවක් දීම නිවැරදි තීන්දුවක් බව පෙන්වා දෙන උන්වහන්සේ ඉන් කිසිවෙකුත් කලබල විය යුතු නැති බවද ප්‍රකාශ කරයි.

කල්මුනේ මැතිවරණ කොට්ටාශයේ බහුතර මුස්ලිම් ජාතිකයන් වේ. 

Last modified on Tuesday, 18 February 2020 13:11

Related items