March 28, 2024

"ශ්‍රීලනිපය පොහොට්ටුවේ එල්ලුනොත් මම පොදු විපක්ෂයෙන් තරඟ කරනවා" - වෙල්ගම Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ එක්ව මහා මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් වන බව කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. 

තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඒකාබද්ධ විපක්ෂයෙන් මිස එජාපයෙන් නොවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ශ්‍රීලනිපය තනියෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමා එම පක්ෂයෙන් තරග කරන බවද වෙල්ගම මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 

Last modified on Wednesday, 22 January 2020 15:58