March 29, 2024

මුදල් ඇමැතිගෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්ට නියෝගයක් Featured

September 16, 2019

මුදල් ඇමතිවරයාගේ අනුදැනුමකින් තොරව ඉකුත් කාලයේදී සුරාසැල් බලපත්‍ර 84ක් අලුතින් නිකුත් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.
 
2017 වසරේදී සුරාසැල් බලපත්‍ර 10ක්ද 2018 වසරේදී සුරාසැල් බලපත්‍ර 74ක්ද අලුතින් නිකුත් කර තිබෙන බවට තොරතුරු හෙළි වී ඇතැයිද මුදල් අමාත්‍යංශය කියයි.

Last modified on Monday, 16 September 2019 09:49