April 25, 2024

ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරු දෙපළක් ජනපති ඉදිරියේ යළි දිවුරුම් දෙයි Featured

අමාත්‍ය ධුර වලින් ඉවත් වූ කබීර් හෂීම් සහ M.H.A. හලීම් යළි අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ යළි දිවුරුම් දුන්නේය.

Last modified on Wednesday, 19 June 2019 17:03