April 23, 2024

"විදෙස් ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ අය මෙරට නීතියෙන් අත්අඩංගුවට ගන්න බෑ" -අගමැති Featured

IS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී කටයුතු කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් නැවත මෙරටට පැමිණි බව සම්න්ධයෙන් රජය දැනුවත්ව සිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ ස්කයි නිව්ස් පුවත් සේවයට අදහස් පළ කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අග්‍රමාත්‍යවරයා  පවසා සිටියේ විදේශ රටක ත්‍රස්ත සංවිධානයකට එකතු වී කටයුතු කිරීම මෙරට නීතියට පටහැනි නොවන බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවයි.

Last modified on Friday, 26 April 2019 09:48