March 29, 2024

ජනපති හදිසියේ එජනිස කණ්ඩායම කැඳවයි

December 11, 2018

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට විශේෂ රැස්වීමක් සඳහා පැමිණෙන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දන්වා ඇත.

අද පස්වරු 7.00ට මෙම ජනපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්විමට නියමිතය. 

Last modified on Tuesday, 11 December 2018 15:59