March 29, 2024

නන්දසේන හදිසියේම ඇමැතිකමෙන් දොට්ට - ඇමැති පුටුව හේරත්ට

උතුරු මැද පළාත් සභාවේ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමැති කේ.එච්.නන්දසේන මහතා හදිසියේම තනතුරින් ඉවත්  කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේම එම්. හේරත් බණ්ඩාර මහතා නව සෞඛ්‍ය  ඇමැතිවරයා ලෙස ආණ්ඩුකාර පී. බී. දිසානායක මහතා ඉදිරියේ අද (10) පෙරවරුවේ දිවුරුම් දී ඇත.