April 19, 2024

නීති උල්ලංඝණයෙන් වාර්තා තබන ලකුණු

 පසුගිය මැතිවරණයට වඩා මෙවර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි .අද පෙරවරුව වනවිට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 754 ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා 37 ක් වාර්තාවී තිබු බව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය සඳහන් කළාය .

පසුගිය මැතිවරණය සමග සසඳනවිට මෙවර  මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩිවී ඇතිබව කැෆේ සංවිධානය පෙන්වා දෙයි .

 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 15 March 2014 11:24