April 25, 2024

කරූගෙන් ටයිටස්ට තහනමක්

කොළඹ නගරාධිපති ඒ.ජේ .එම් .මුසම්මිල් මහතා සමග දේශපාලනයේ නොයෙදෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසුරිය මහතා නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා මහතාට දැනුම්දී ඇත .එය ඉදිරියේ සිදුවීමට නියමිත බළ පෙරළියක පෙර නිමිත්තක් බවයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේ .

කොළඹ නගරාධිපති ඒ.ජේ .එම් .මුසම්මිල් මහතා රජයට එක්වන බවට ලැබී ඇති ආරංචිවලට අනුව මෙම දැනුම්දීම සිදු කර ඇත .

Rate this item
(6 votes)
Last modified on Friday, 14 March 2014 12:52