April 20, 2024

අලි බලය කොළඹට (VIDEO)

එක්සත් ජාතික පක්‍ෂ ඡන්ද මධ්‍යස්ථාන සංවිධායකවරුන්ගේ මහ සමුළුව මේවන විට කොළඹ, හයිඩ් පිටියේ දී පැවැත්වෙයි.

ඒ සඳහා එක්‌සත් ජාතික පක්‍ෂ ඡන්ද පොළ සංවිධායකවරුන් 12000ක්‌ අද  කොළඹට කැඳවා ඇත.

'පෙරලියට අලි බලය' නමින් එක්සත් ජාතික පක්‍ෂ ජාතික නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව කොළඹ, හයිඩ් පිටියේ දී පැවැත්වෙයි.

 

Rate this item
(0 votes)