March 29, 2024

කොටකෙතනදී තවත් අභිරහස් ඝාතනයක්

කහවත්ත, කොටකෙතන ඇළේ තිබියදී අබිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළසිරුරක් ඊයේ (22) හමුවී තිබේ. 

මෙලෙස මියගොස් ඇත්තේ කොටකෙතන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දෙදරු මවකි.

මෙම කාන්තාවගේ මරණයට සැකපිට ඇගේ අනියම් සැමියා කහවත්ත පොලීසිය විසින් ඊයේ සවස අත්අඩංගුවට ගත් බවත් මෙය මින් ඉහත සිදුවූ ඝාතන රැල්ලේ දිගුවක් නොව, පෞද්ගලික සිද්ධියක් මත සිදුවූවක් බවත් කහවත්ත පොලීසිය පැවසීය. 

 

Rate this item
(0 votes)