April 19, 2024

උසාවියට රිංගු 'නයාව' මහේස්ත්‍රාත් අල්ලයි

September 24, 2014

කුලියාපිටිය කම්කරු අධිකරණයේ ආරක්ෂක කාමරයේ සිටි සුදු නාගයෙකු අල්ලා ගැනීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා ඉදිරිපත් වී තිබේ. 

පසුව මහේස්ත්‍රාත්වරයා අල්ලා ගත් සුදු නාගයා කන්කානියමුල්ල රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කළේය. 

කම්බි කොක්කකින් නගයා අල්ලා බකට්ටුවකට දමා ගත් මහේස්ත්‍රාත්වරයා සිය මෝටර් රථයෙන් කිලෝමීටර් 5 ක් පමණ දුරින් පිහිටි රක්ෂිතයට ගොස් නයා මුදා හැර ඇති බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 September 2014 17:00