March 28, 2024

ඉංගිරිය ​ස්ථානාධිපතිට වැඩ වරදී - පොලීසියේ 3ක් ගෙදර යවයි 

September 24, 2014

ඉංගිරිය පොලිස් ​ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උදය කුමාර මහතා මාන්කුලම් පොලිස් කොට්ඨාසයට මාරුකර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ඉංගිරිය ප්‍රදේශයේදී පොලිස් කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් තරුණයෙකු මිය යාමේ සිද්ධියක් හා තරුණයෙකු බරපතළ තුවාල ලැබීමේ සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් නොපැවැත්වීමත් හේතුවෙන් ස්ථානාධිපතිවරයා මෙසේ මාරුකර යවා ඇතැයි වාර්තා වෙයි.

මෙම සිද්ධිය සඟවා සිටීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔවුන්ගේ සේවයද අත්හිටුවා ඇත.

 

 

 

Rate this item
(0 votes)