April 25, 2024

ස්විඩනයේ එහෙම වුණත් 'ලංකාවේ' එහෙම වෙන්නේ නෑ

September 24, 2014

මේ දිනවල යුරෝපයේ ස්විඩන් ප්‍රධාන මැතිවරණය පැවැත්වෙන අතර නමුත් කිසිදු ආරක්ෂක රැකවල් නොමැතිව ස්විඩන් පාර්ලිමේන්තුව අසලටම ගමන් කළ හැකි බව මාධ්‍යවේදී සමීර ප්‍රේමචන්ද්‍ර පවසයි.

එම පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුව අසලට පැමිණියත් කිසිදු ආරක්ෂක නිලධාරියෙකු දක්නට නොලැබුණ බවත් එය කොයිතරම් සාමකාමී, නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී ද යන්න පෙනී යන බවත් හෙතෙම සඳහන් කරයි.

නමුත් මෙරට ප්‍රාදේශිය මන්ත්‍රී කාර්යාලකටද මීට වඩා ආරක්ෂාව යොදා තිබේ. නමුත් ස්විඩනයේ මැතිවරණයක් පවතීද යන්න සිතා ගත නොහැකි බවත් පක්ෂය කුමක් වුවත්, අපේක්ෂකයාගේ උගත්කම, බුද්ධිමත් බව, පරිනත බව හා අත්දැකීම් සැලකිල්ලට ගෙන ඡන්දදායකයා සුදුසු පුද්ගලයාට ඡන්දය භාවිතා කරයි.

ඉතාලියේ මාධ්‍යවේදී සමීර ප්‍රේමචන්ද්‍ර

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 September 2014 12:45