April 20, 2024

ඇමති සුසිල්ගෙන් සන්ධානයට චෝදනා

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එක්සත් ජනතා  සන්ධානයේ ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් දැඩි ලෙස කළකිරී ඇතිබව වාර්තා වෙයි .අද  පෙරවරුවේ මැතිවරණ කොමසාරිස්වරයා ඉදිරියේ  ඔහු විසින් සන්ධානයේ ඇතැම් වැඩපිළිවෙලවල්  විවේචනය කර ඇත .

ජිනිවා  සමුළුවට එරෙහිව සංවිධානය කර තිබු පාගමන පිළිබඳ තමන් නොදන්නා බවත් එක් එක් නම් යොදාගනිමින් කරන මෙවැනි වැඩසටහන් නිසා තමන් අපහසුතාවයකට පත්වන බවත් අමාත්‍ය වරයා මෙහිදී සඳහන් කර තිබේ .

Rate this item
(0 votes)