March 29, 2024

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කෙරේ

⁣සෞඛ්‍ය ලේකම්වරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරැවන් බණ්ඩාර පත් කර තිබේ.
Rate this item
(1 Vote)
Last modified on Monday, 12 October 2020 15:54