April 24, 2024

තවත් කොවිඩ් ආසාදිතයින් දසදෙනෙකු හදුනාගැනේ

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයි පුද්ගලයින්ගේ සමීපතමයන් දසදෙනෙකු එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ බව තහවුරු කළේය.

Rate this item
(0 votes)