March 29, 2024

නිරෝධයන මධ්‍යස්ථානයක සිටි අයෙක් ජිවිතක්ෂයට Featured

ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කළ 64 හැවිරිදී යක්කල ප්‍රදේශයේ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කරයි.

මෙම කාන්තාවගේ දියණියට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරැ වී තිබේ.

මියගිය කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කිරීමෙන් පසුව ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ජිවිතක්ෂයට පත්වූ කාන්තාවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තහවුරු වී නොමැති අතර ඉදිරි පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මකයි.

Rate this item
(1 Vote)