April 18, 2024

ජිනීවා සන්දර්ශණයට කොමාගෙන් කොකු

හම්බන්තොට සිට කොළඹ බලා පැමිණීමට තිබු පාගමනක් වහාම නැවැත්වීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නියෝග කර ඇත .ජනතා විමුක්ති පෙරමුණ විසින් කරනලද දැනුම් දීමකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ .

ජිනීවා යෝජනාවලට එරෙහිව මෙම පාගමන සංවිධානය කළද එය දේශපාලන උප්පරවැට්ටියක් බව මැතිවරණ කොමසාරිස්වරයාගේ අදහස වී ඇත .

Rate this item
(0 votes)