ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ අභාවය ගැන ඔහුත් සමඟ දීර්ඝ කාලයක් රංගනයෙන් දායක වූ බන්දු සමරසිංහ මහතා සිය සංවේගය පළකර තිබෙනවා.