April 19, 2024

විකට රංගනයෙන් රටම හිනැස්සු ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වෙයි

September 28, 2020

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටියහ.

ඔහුගේ සිනමා ජිවිතයේ ලඟම මිතුරෙකු වන බන්දු සමරසිංහ මහතා ද මෙම පුවත සනාථ කරමින් සිය සගයා වෙනුවෙන් මුහුණුපොතේ සටහනක් තබා තිබුණි.

මිය යන විට ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් 68 වන වියේ පසු විය.

Rate this item
(0 votes)
Last modified on Monday, 28 September 2020 13:47