March 29, 2024

විගණන කොමිසම අහෝසි වුණහොත් රාජ්‍ය ආයතන 119ක කෝටි 74,000ක් නිදහස්

September 28, 2020

පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ඇතුලත් කොට තිබෙන ස්වාධීන විගණන කොමිසම අහෝසි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක වූවහොත් රාජ්‍ය ආයතන 119ක් විගණනයෙන් නිදහස් වීමට නියමිතය.

එම ආයතන 119 තුළ තිබෙන වත්කම්වල වටිනාකම රුපියල් කෝටි 74,000 ඉක්මවයි.

ස්වාධීන විගණන කොමිසම තිබීම නිසා රාජ්‍ය නිලධාරීන් තීන්දු තීරණ ගැනීමට බියෙන් සිටින බව එම කොමිසම අහෝසි කිරීමට හේතුව ලෙස ආණ්ඩුව දක්වා තිබේ.

Rate this item
(0 votes)