March 29, 2024

විදේශිකයෙකුට කොරෝනා - මාතර හෝලටයක සේවකයින් නිරෝධායනයට

September 24, 2020

මාතර ප්‍රදේශයේ තරු පහේ හෝලටයක රැදී සිටි විදේශිකයෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනයවී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව අදාළ හෝටලයේ සේවයකරන සේවක නිලධාරීන් සියයකට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කිරීමට පියරව ගෙන ඇත.

කොවිඩ් ආසාදිත අදාළ විදේශ ජාතිකයා ගමන් කළ ස්ථාන පිළිබදව මේ වන විට ආරක්ෂක අංශ විසින් සෙවීමේ කටයුතු ද ආරම්භ කර තිබේ.

Rate this item
(0 votes)