March 29, 2024

ෆොන්සේකා චාමරට වඩේකාරයා කියලා බැනපු එක වැරදියි - ශාන්ත බණ්ඩාර

September 24, 2020

චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාට සරත් ෆොන්සේකා මහතා වඩේකාරයා යැයි බැන වැදීම අනුමත කල නොහැකි බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

පසුගිය පාර්ලිමේන්තුවේ විනය පිලිබඳ ජනතාවට තුළ අප්‍රසාදයක් තිබුන බවද එහිදී බණ්ඩාර මන්ත්‍රීවරයා සභාවට ප්‍රකාශ කරන ලදී.

එහෙත් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ මෙම අදහස් දැක්වීම රීති ප්‍රශ්නයක් නොවන බැවින් ඒ පිලිබඳ යෝජනාවක් සභාවට ඉදිරිපත් කරන ලෙස කතානායකවරයා එහිදී දැනුම් දෙන ලදී.

Rate this item
(0 votes)