April 19, 2024

වියත්මඟ දැන් වහල්මඟක් වෙලා - එහි මන්ත්‍රීවරිය කතා කරන්නෙත් අසහනයෙන්

September 23, 2020

මේ සභාවේ සිටින වියත්මගේ මන්ත්‍රීවරිය 20 ප්‍රථමයෙන් ගෙන එන බවත්, ඉන්පසු තවත් එකක් ගෙන එන බවත් ප්‍රකාශ කරන අයුරු තමන් අසා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එය ප්‍රථමයෙන් වෘකයෙක් ගෙනවිත් ඉන්පසු එළුවෙක් ගෙන ඒමකට සමාන බවද ෆොන්සේකා මහතා පෙන්වා දෙයි.

අරඹේපොළ මහත්මිය මෙම අදහස් පල කරන්නේ අසහනයෙන් බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා වියත්මඟ දැන් වහල්මඟක් බවට පත්ව තිබෙන බවද පෙන්වා දෙයි. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 September 2020 16:13

Related items