March 28, 2024

කිරිඇල්ල නින්දෙන් ඇහැරී විකාර ප්‍රශ්න අහනවා - ජොන්ස්ටන්

September 23, 2020

ජේෂ්ඨ දේශපාලනඥයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හිටි හැටියේම නින්දෙන් ඇහැරී ඇසු ප්‍රශ්න ඇසුවේ නැති බවට චෝදනා කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන කිරිඇල්ල මහතා සහා ගැබේ විනාඩි 10ක් නිදාගෙන හිටි හැටියේම ඇහැරී කරන්නේ විකාරයක් බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

මෙම සිද්ධිය ඇති වුයේ අද පාර්ලිමේන්තුවේදීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 September 2020 11:07

Related items