April 20, 2024

කතානායක පක්ෂග්‍රාහියි - චමින්ද විජේසිරි : චෝදනාවට ස්තූතියි - කතානායක

September 23, 2020

ඊයේ (22) කතානායකවරයා හා වේත්‍රධාරීවරයා පක්ෂග්‍රාහිව කටයුතු කල බවට චමින්ද විජේසිරි මහතා චෝදනා කරයි.

ඔහු එම චෝදනාව කරනු ලැබුවේ අද (23) පාර්ලිමේන්තුව ආරම්භයේදිය.

මන්ත්‍රීවරයාගේ එම චෝදනාවට ස්තුතිය පල කරන බව කතානායකවරයා එම අවස්ථාවේදී සඳහන් කිරීම විශේෂත්වයකි.

Rate this item
(0 votes)

Related items