March 28, 2024

මංතීරු නීතිය: ත්‍රීරෝද රථ හා යතුරුපැදි සඳහා වැඩි ඉඩක්

September 18, 2020

අද සිට ත්‍රීරෝද රථ හා යතුරුපැදි සඳහා වැඩි ඉඩක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබේ.

එම තීරණය ගෙන තිබෙන්නේ මංතීරු නීතිය පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලය හා පොලීසිය කළ අධ්‍යනය පදනම්කර ගනිමිනි.

 

Rate this item
(0 votes)