April 20, 2024

රවුෆ් කලබල වී තිබෙන්නේ මන්ත්‍රීවරුන් තනි තනියෙන් ආණ්ඩුවට යතැයි කියන බියට Featured

September 18, 2020

ආණ්ඩුවට සහය දීමට කැමැත්තක්  තිබේ නම් පක්ෂයක් ලෙස නොව තනි තනියෙන් පැමිණිය හැකි බව මෙවැනි දේශපාලන වැඩ වලට ප්‍රසිද්ධියක් උසුලන පොදුජන පෙරමුණේ ප්‍රබලයා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් කිහිපයකට දැනුම් දී තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සිද්ධියෙන් පක්ෂ නායක රවුෆ් හකීම් මහතා කලබල වී ඇති අතර කඩිනමින් පක්ෂයේ උත්තරීතර මණ්ඩලය කැඳවා රජයට සහය දෙන්නේ නම් තනි තනියෙන් නොව පක්ෂයක් ලෙස කල යුතු බවද යෝජනා සම්මත කරගෙන තිබේ.

පොදුජන පෙරමුණේ ප්‍රභලයා පක්ෂ නායක රවුෆ් හකීම් මහතාට අන් මන්ත්‍රීවරුන්ට කළ දැනුම් දීම කර නොමැති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 September 2020 21:45