March 29, 2024

පුවරු ප‍්‍රදර්ශනය කරන පොලිස් කාන්තාවන් ඉවත් කිරීමට නියෝග

September 16, 2020

මංතීරු නීති පිළිබඳ දැනුවත් කෙරෙන පුවරු මාර්ගවල ප‍්‍රදර්ශනය කළ පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙත ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

මේ අතර, කොළඹට ඇතුළු වන සියලු ත‍්‍රීරෝද රථ සහ යතුරුපැදි, මාර්ගයේ වම්පස තීරුවේ පමණක් ධාවනය කිරීමේ පෙරහුරුවක් අද පැවැත්වේ. 

Rate this item
(0 votes)

Related items