March 28, 2024

ත්‍රිවීල්, යතුරු පැදි හෙට ඉදලා බස් පාරේ

September 15, 2020

මංතීරු නීතිය යටතේ හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිරෝද රථ සහ යතුරු පැදි ධාවනය කළ යතුරු මංතීරුව වෙනස් කර තිබේ.

පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි හෙට (16) සිට බස් රථ ධාවනය සදහා වෙන් කර ඇති මංතීරුවේ පමණක් ධාවනය කළ යුතු බවයි.

මංතීරු නීතිය ඊයේ (14) දින සිට ක්‍රියාත්මක වේ.

පළමු දින තුළදී කිසිදු රියදුරෙකුට දඩ මුදල් ගැසීමට කටයුතු නොකරන අතර, එම දිනවලදී අවවාද ලබාදෙමින් නිසි මංතීරුවේ රථය ධාවනය කරන ලෙසට පොලීසිය විසින් උපදෙස් දෙනු ඇති.

ඉන් අනතුරුව පොලීසිය වීසින් මංතීරු නීතිය පිළිබදව පංතියක් පවත්වා රියදුරන්ට වැඩිදුර උපදෙස් දීමට තීරණය කර තිබේ.

Rate this item
(0 votes)