April 20, 2024

එජාප නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන තේරී පත් වෙයි

September 14, 2020

එක්සත් ජාතික පක්ෂයේ නව නියෝජ්ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා තේරී පත්ව තිබේ.

පක්ෂයේ නියෝජ්ය නායක ධුරය සඳහා රවී කරුණානායක සහ රුවන් විජේවර්ධන යන මහත්වරුන්ගේ නම් යෝජනා වූ අතර එහිදී රහස් ජන්දයක් පැවැත්වීමට සිදු විය.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 September 2020 18:26