April 23, 2024

සැමට හුස්ම දෙන්න උපන් දිනය දා ගසක් පැල කළ හිටපු ජනපති

September 03, 2020

සිය 69 වන ජන්ම දිනය දා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තැබූ ෆේස්බුක් සටහනයි මේ.

“මේ මිහිතලය මතු උපදින දරුවන්ට ආරක්ෂා කොට භාරදීම අප සැමගේ යුතුකම හා වගකීම වන්නේ ය. “ජීවිතයේ සෑම සුභ කටයුත්තකදීම ගසක් රෝපණය කොට අප ජීවත් කරවන පරිසරය සුරකින්න දායකවන්න” මා ජනාධිපති ධූරය දැරූ කාලයේ ඔබෙන් කළ ගෞරවාන්විත ආයාචනයකි. අද මාගේ ඡන්ම දිනයේ දී අප සැමට හුස්ම ලබාදෙන මිහිතලයට එක් පැලයක් එකතු කරමී.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 September 2020 15:39