March 29, 2024

එජාප නායකත්වය භාර ගැනීමට අර්ජුන සූදානම්

පක්ෂය තීරණය කරන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමා සූදානම් බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කළේ, මහර පක්ෂ කාර්යාලයේ පැවති හමුවකින් පසුව මාධ්‍යය අමතමින්ය.

Rate this item
(0 votes)