March 29, 2024

එස්.බී දැඩි කලකිරීමෙන් - මන්ත්‍රීකමේ ම තිබ්බා නම් හොඳ බවත් කියයි Featured

නුවරඑළිය දිස්ත්‍රික් කමිටු සම්බන්ධීකරණ සභාපති ධූරය ලබා දුන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන එස්.බී. දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් දැඩි කලකිරීමකින් සිටින බව වාර්තා වේ.

බොහෝ විට දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූරය ලබා දෙන්නේ නවක මන්ත්‍රීවරුන්ටය.

1989 වසරේ දී පාර්ලිමේන්තුවට මුල්වරට තේරී පත් වී කැබිනට් අමාත්‍ය ධූර රැසක් දැරූ එස්.බී දිසානායක මහතා සිය හිතවතුන් සමඟ සඳහන් කර තිබෙන්නේ මෙම ධූරය නොදී තමාව මන්ත්‍රී ධූරයේ ම තැබූවා නම් එය මීට වඩා ගෞරවයක් බවය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 August 2020 22:52