April 20, 2024

කුමාරතුංග මුනිදාස ශුරීන්ගේ මුනුපුරු අද පාර්ලිමේන්තුව අමතයි

මෙරට සිටි විශිෂ්ඨතම සාහිත්‍යදරයෙකු වූ කුමාරතුංග මුනිදාස ශුරීන්ගේ මුනුබුරා අද (21) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීම විශේෂත්වයකි. 

යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා කුමාරතුංග මුනිදාස ශුරීන්ගේ මුනුබුරා වන අතර ඔහු මෙවර පොදුජන පෙරමුණු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ඊයේ (20) පැවති මංගල සැසියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් ගෙවිඳු කුමාරතුංග මහතා අද (21) පාර්ලිමේන්තුව අමතා සිය මංගල කතාව කරන ලදී.

Rate this item
(2 votes)
Last modified on Friday, 21 August 2020 18:14