March 28, 2024

එජාප නව නායකයා බාලගිරි වේ

පාර්ලිමේන්තුවේ හිටපු මන්තී‍්‍රවරුන් සහ පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැති සාකච්ජාවකදී එක්සත් ජාතික පක්‍ෂයට නව නායකත්වයක අවශ්‍යතාව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැහැදිලිවම පෙන්වාදී ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ කණ්ඩායම් සමග සාකච්ජා කොට මීළඟ පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට දැනුම් දෙන ලෙස පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංවිධානය කර ජයග‍්‍රාහී මාවතට ගෙන ඒමේ ක‍්‍රමවේදය සකස් කිරීම කළ යුතු බව තවදුරටත් පෙන්වාදී ඇත.

Rate this item
(0 votes)