April 23, 2024

ක්‍රිකට් නිලවරණයේ හා මහ මැතිවරණයේ වෙනස : තිලංග 22න් 17ට

ක්‍රිකට් නිලවරන ඉතා පහසුවෙන් ජය ගන්නා තිලංග සුමතිපාල මහතා මහ මැතිවරණයේදී අපේක්ෂකයින් 22ක් සිටින කොළඹ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු ලයිස්තුවේ 17 වන ස්ථානයට පත් ව තිබේ.

සුමතිපාල මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 36,697කි. 

සුමතිපාල මහතා කෙරෙහි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කැමැත්තක් නොමැති බව ප්‍රකට කරුණකි.

විශේෂයන්ම 2015 ජනවාරි 08 ජනාධිපතිවරණය ආසන්නයේ සුමතිපාල මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව කළ ඇතැම් කටයුතු ඊට හේතු වී තිබේ.

Rate this item
(1 Vote)