April 20, 2024

කුමාර් ගුණරත්නම් කොරියානු රැකියා සිහිනයක

September 03, 2014

කොරියානුරැකියා සිහිනය හා ජීවිතයේ ඉරණම මැයෙන් දේශනයක් කොරියාවේදී පැවැත්විණි.

ඒ කොරියාවේ සේවය කරන ලාංකික ප්‍රජාවදැනුවත් කිරීමේ අරමුණින්.

සම්මන්ත්‍රණය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකකුමාර් ගුණරත්නම් සහෝදරයාගේ මූලිකත්වයෙන් දකුණු කොරියාවේඋල්සාන් (ULSAN) නගරයේදී පැවැත්විණි.

මේ සඳහා කොරියාවේ සේවය කරන ලාංකික ශ්‍රමිකයින් පිරිසක් සහභාගීවූ අතර ඔවුන්මුහුණ දෙන ජීවිතය සහ ඊට බලපාන ගැටළු, අදහස් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේඅරමුණු, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී දැනුවත් කෙරිණි.

Rate this item
(0 votes)