September 19, 2020

රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කරයි

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ අනුව රවී කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධනගේ හා තමාගේ නම් නායකත්වයට යෝජනා වී ඇති බව අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 10 August 2020 14:18

Live