April 19, 2024

ලොව සම්මානනීය සිනමා පට නොමිලේ නරඹන්න

September 03, 2014

සැප්තැම්බර් මස 07දක්වා ස්ථාන 05කදී චිත්‍රපට නොමිලේ නැරඹිය හැකි අවස්ථාවක් උදා වී තිබේ.

ඒ ලංකාවේපළමුවැනි ජාත්‍යන්තර සිනමා උළෙල ඊයේ (02) දින සවස කොළඹ රීගල් සිනමාශාලාවේදී ආරම්භ වීමත් සමගයි.

සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදයේ මූලිකත්වයෙන් සංවිධානයකෙරුණු මෙම සිනමා උළෙලේ ආරම්භය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ධර්මසේන පතිරාජඅතින් සිදුවිය.

මීට ළමා චිත්‍රපට එකතුව, දෙස් විදෙස් චිත්‍රපට හා කෙටි චිත්‍රපට සියයක් පමණප්‍රදර්ශනය කිරීමට නියමිතය.

Rate this item
(0 votes)