March 28, 2024

ප්‍රසන්න දෙවැනි තැනට දමා ගම්පහින් නාලක ගොඩහේවා පළමු තැනට

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබේ.
ඒ අනුව නිකුත් වී ඇති ප්‍රතිඵල පහතින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
නාලක ගොඩහේවා - 325,479
ප්‍රසන්න රණතුංග -316,544
ඉන්දික අනුරුද්ධ - 136,297
සිසිර ජයකොඩි - 113,130
නිමල් ලන්සා - 108,945
ශාන් ප්‍රදීප් විතාන - 97,494
සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ - 89,329
ප්‍රසන්න රණවීර - 83,203
කෝකිලා ගුණවර්ධන -  77,922
ලසන්ත අලගියවන්න - 73,061
නලින් ප්‍රනාන්දු - 69,800
මිලාන් ජයතිලක - 68,449
උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ - 67,756
Rate this item
(1 Vote)