March 28, 2024

සනත් නිශාන්ත පුත්තලමෙන් එකට

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 05

සනත් නිශාන්ත පෙරේරා – 80,082

ප්‍රියංකර ජයරත්න – 74,425

අරුන්දික ප්‍රනාන්දු – 70,892

චින්තක අමල් මායාදුන්න – 46,058

අශෝක ප්‍රියන්ත – 41,612

සමගි ජන බලවේගය – ආසන 02

හෙක්ටර් අප්පුහාමි – 34,127

නිරෝෂන් පෙරේරා – 31,636

මුස්ලිම් ජාතික සන්ධානය

අබ්දුල් අලි සබ්රි – 33,509

Rate this item
(0 votes)