April 20, 2024

කොළඹ මනාප මෙන්න - සුජීව, හිරුණිකා ගෙදර

සමගි ජන බලවේගය විසින් කොළඹ දිස්ත‍්‍රික්කය සදහා මන්ත‍්‍රි ධුර 06ක් දිනගෙන ඇත.

සුජීව සේනසිංහ, හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මෙවර මැතිවරණයෙන් පරාජය වී තිබේ.

තේරී පත්වන මන්ත‍්‍රීවරුන් මෙසේය.

සජිත් පේ‍්‍රමදාස 305044

එස්.එම්. මරික්කාර් 96916

මුජුබර් රහුමන් – 87589

හර්ෂද සිල්වා – 82845

චම්පික රණවක – 65574

මනෝ ගනේෂන් – 62091

Rate this item
(8 votes)