April 25, 2024

කොලඹ මනාප මෙන්න - විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ මනාප මෙසේය.

දීර්ඝ කාලයක් කොළඹ මුල් තැන පත් වූ විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට දමමින් සරත් වීරසේකර මහතා මුල් තැනට පත්ව තිබේ.

සරත් වීරසේකර 328,092

විමල් වීරවංශ 266,084

උදය ගම්මන්පිල 136,331

විජේදාස රාජපක්ෂ 120626

බන්දුල ගුණවර්ධන 101,646

ප්‍රදීප් උඳුගොඩ 91,958

දිනෙශ් ගුනවර්ධන 85,282

මධුර විතානගේ 70,205

ප්‍රේමනාත් දොලවත්ත 69,055

ගාමිණි ලොකුගේ 62,543

සුසිල් ප්‍රේමජයන්ත 50,333

සමන්ලාල් ප්‍රනාන්දු 52,316

Rate this item
(4 votes)