March 28, 2024

සජිත් හත්වනදා සිට ඌව වේදිකාවේ

September 03, 2014
එක්‌සත් ජාතික පක්‌ෂ හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස  මහතා ලබන හත් වැනිදා සිට  ඌවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරයි.ඌව පළාත් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට මෙතෙක්‌ සහභාගි නොවූ  ඒ මහතා මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ නමුනුකුල ප්‍රදේශයේදී ජනහමුවක්‌ පවත්වමින් ඌවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
Rate this item
(0 votes)