April 18, 2024

ගාල්ල ආසනයේ ජය පොහොට්ටුවට

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබේ.

SLPP - 27,535

SJB    - 18,706

JJB   -  4,380

UNP  - 3,930

වලංගු ඡන්ද සංඛ්‍යාව - 56,067

ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව - 2,602

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව - 58,669

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව - 80,580

Rate this item
(0 votes)