April 25, 2024

2020 මහ මැතිවරණය - දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70 ඉක්මවයි

අද (05) පස්වරු 05 ට ඡන්ද විමසීම් කටයුතු නිමා වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70 ඉක්මවා තිබුණි.

ඒ අනුව, 

ගාල්ල 70%

මාතලේ 72%

නුවරඑළිය 75%

රත්නපුර 71%

පුත්තලම 64%

මහනුවර 72%

පොළොන්නරුව 72%

හම්බන්තොට 76%

අනුරාධපුරය 70%

මාතර 71%

මඩකලපුව 76%

වන්නි 73%

කළුතර 70%

ත්‍රීකුණාමලය 73%

Rate this item
(1 Vote)